RuuCeylon SriLanka

Online

RuuCeylon SriLanka

How can I help you?

13:32

messenger_opener
RuuCeylon SriLanka

Online

messenger_opener

Ayurvedic 

Best Products

අප ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද සහතික පත් සහ අපගේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය සදහා ලබාගත් සහතික පත්

🔖අවුරුදු Offer Pack🎁

Order now. For a limited time only.

Special note

 දකුණු පසින් දිස් වෙන WhatsApp හෝ Messenger ලාංඡනය ටච් කිරීමෙන් ඔබට අප හා ඉතා පහසුවෙන් සම්බන්ද විය හැක

RuuCeylon SriLanka Ayurvedic Products

𝐌𝐚𝐧𝐮𝐟𝐚𝐜𝐭𝐮𝐫𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐦𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐨𝐟 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 𝐚𝐬 𝐩𝐞𝐫 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐢𝐜 𝐬𝐭𝐚𝐧𝐝𝐚𝐫𝐝𝐬 𝐟𝐫𝐨𝐦 𝐥𝐨𝐜𝐚𝐥 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬.

Please subscribe our YouTube channel

Watch the videos in our Youtube Channel.

Welcome to RuuCeylon SriLanka

Crafting beauty through Ayurvedic wisdom

Purpose

Founded in 2021, Ruu Ceylon Marketing (Pvt) Ltd is a Sri Lankan brand dedicated to producing high-quality cosmetics and wellness products using natural and herbal ingredients. Our mission is to offer safe, effective, and eco-friendly solutions that enhance beauty and well-being while meeting both local and international quality standards. At Ruu Ceylon, we take pride in our diverse range of products, including hair care, skincare, oral care, perfumes, dietary supplements, and seasonal gift packs. Every product is carefully crafted to deliver the best results while staying true to nature’s finest ingredients. Our commitment to excellence has earned us the "Best Cosmetic Production Company of the Year" award at the Iconic Awards 2024, along with recognition for our Managing Director as the "Youngest Emerging Entrepreneur of the Year." These achievements reflect our dedication to innovation, quality, and customer satisfaction. Ruu Ceylon products are available through our online store for convenient shopping. We are passionate about providing natural beauty solutions that empower our customers to look and feel their best.

Award-Winning Company

Our commitment to excellence has earned us the "Best Cosmetic Production Company of the Year" award at the Iconic Awards 2024, with recognition for our Managing Director as the "Youngest Emerging Entrepreneur of the Year."

Years Of Experience

Every product is carefully crafted to deliver the best results while staying true to nature’s finest ingredients.

Top Beauty Provider

Every product is carefully crafted to deliver the best results while staying true to nature’s finest ingredients.

Ayurvedic products

Hair Care Range

Ruu Kesha ( රූ කේෂා )

සති දෙකෙන් සම්පූර්ණ වෙනසක්. මේ දවස් වල හැමෝම කතාවෙන, හොයාගෙන ඇවිත් ඇණවුම් කරන අපේ ඔයිල් එක👇 🌿රූ කේෂා Hair Oil අනිවාර්ය ප්‍රතිඵල නිසාම ඔබ හද දිනූ අපේම ඔයිල් එක👇 🌿රූ කේෂා🌿 ✴️ කොණ්ඩෙ අහුරු පිටින් යෑම ✴️තට්ටය පෑදීම ✴️හිසකෙස් අග පැලීම ✴️හිසකෙස් තුනී වී කැඩි යෑම ✴️හිස්සොරි ✴️අකලට හිසකෙස් සුදු වීම 😇ආදී සියලුම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට විශ්වාසනීයම විසඳුම👍 😃සති හතරක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි. 🔸පිරිසිදු පොල්තෙල් 🔸කීකිරිඳිය 🔸මුකුණුවැන්න 🔸කොහොඹ 🔸කෝමාරිකා 🔸සුදු හඳුන් තෙල් 🔸එඬරු තෙල් 🔸විටමින් E ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය රහස් හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි. 💖100%ක් ස්වාභාවිකයි.💖 😃සුවඳ කාරක හෝ වර්ණක වැනි කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.👍 📎භාවිතා කරන ආකාරය 👇 🤧සෙම හෝ පීනස ඇත්නම් උදේ කාලයේ භාවිතය වඩාත් සුදුසුයි. 👉හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ගල්වා පැය 5කට පමණ පසු රූ සිලෝන් උලුහාල් Shampoo හෝ රූ සිලෝන් Anti-Dandruff Shampoo යොදා ගෙන සෝදා හරින්න. (බේබි සබන්, බේබි Shampoo හෝ වෙනත් ඕනෑම Herbal Shampoo එකක් වුවද සුදුසුයි) 👉ඉන්පසුව අවශ්‍ය නම් රූ සිලෝන් conditioner භාවිතා කරන්න. 👉දවසක් හැර දවසක් භාවිතා කරන්න. 🤗ඕනෑම වයස් මට්ටමක සිටින කාන්තා👧 පිරිමි🧔‍♂️ දෙපාර්ශවයටම භාවිතා කරන්නත් පුලුවන්. 100ml Bottle. මිල රු. 690/=

Conditioner - INTENSE REPAIR

RUU CEYLON CONDITIONER - INTENSE Repair ☘️ 💯 ප්‍රතිපල සහතිකයි! ☘️100% ස්වාභාවිකයි COD Available Price - Rs.960 200ml 👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ, 👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත 👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත් 👉100% දේශීය 👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.

Uluhal Extract Shampoo

ඔබේ හිසකෙස් නිසි ලෙස නොවැඩීමද, තට්ටය පැදීමද, ශක්තිමත් හිසකෙස් නොමැතිකමද දැන් ඔබට ඇති ප්‍රශ්නයයි. ඔන්න ඒකටත් විසදුම අපි ගෙනාවා. Ruceylon Uluhal Care Herbal Shampoo ➡️ ඔබේ හිසකෙස් වර්ධනයේ වේගය වැඩි කරයි. ➡️ හිසකෙස් කැඩීම සහ වැටීම වළක්වයි. ➡️ නව හිසකෙස් වර්ධනය වැඩි කරයි. ➡️ හිසකෙස් වලට ඉක්මන් දීප්තියක් ලබා දෙයි. ➡️ හිසකෙස් වර්ධනය වේගවත් කර ශක්තිමත් හිසකෙස් ලබා දෙයි. ඔබේ හිසකෙස් මුල හොඳින් පිරිසිදු කර හිසකෙස් ගසේ මුල සිට අග දක්වා පෝෂ්‍යදායී ආයුර්වේද සත්කාරයක් ලබා දෙන්න. මෙහි ආයුර්වේද ඔසු මගින්, හිසකෙස් වැටීම සහ අසාමාන්ය හිසකෙස් නැතිවීම පිළිබඳ මනස පාලනය කරන දීප්තිමත් දිගු කෙස් කළඹක් ඔබට ලබා ගත හැකිය. 200 ml මිල - 960/= ✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Growth Hair Serum

Growth hair Serum ☘️☘️ ඔබගේ කොණ්ඩයට ගැලපෙනම Serum එක.. 💯 ප්‍රතිපල සහතිකයි! ☘️100% ස්වාභාවිකයි විවිධ හේතූන් නිසා ඔබේ කොණ්ඩය කැඩී යනවනම්, වැවීම වේගවත් මදිනම්, තට්ටය පෑදෙන මට්ටමටම ඇවිත්නම් ඔන්න මේ සීරම් Hair Spray එක නාල ඉවර වෙලා හොඳින් හිස්කබලට Spray කරලා පොඩි මසාජ් එකක් දෙන්න. 🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම Product එකේ Quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 🍀🍀🍀🍀🍀🍀🍀 ➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් ) ➡️සුදු කෙස් කලු කරන්න ➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි ➡️අලුතින් කෙස් වැවිම වේගවත් කරයි ➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ ➡️හිසකෙස් ශක්තිමත් කරයි ➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි ➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි ➡️තට්ටය පෑදිම වලක්වයි ➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි. විශේෂයෙන් පිරිමි පාර්ශවය සඳහා ඇති වාසි. හිස් ආවරණ නිසා යන කොණ්ඩය වැලැක්වීම හිස් ආවරණය භාවිතයේදි පවා මෙය භාවිතා කල හැකි වීම හිසෙයි තෙල් වගේ බේරෙන්නේ නැති වීම ඉතා ඉක්මනින් තට්ටය පෑදීම වැලක් වීමට උපකාරි වේ. මිල - 990/=

Hair Cream

05

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් Ruuceylon නිවසින්. නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ. එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්. ➡️ කොණ්ඩය යනවට... ➡️ හිස්හොරි වලට... ➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න ➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න. ➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට.. Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්. Ingredient එඬරු තෙල්, කීකිරිදිය මුකුණුවන්න නිල් අවරිය කෝමාරිකා ගොඩපර ඔලිව් තෙල් විටමින්- E වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත. භාවිතය ✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න. ( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.) ✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න. ✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න. පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා. මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න) 🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා. ⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න. 100g මිල 1190/=

Dandruff Sampoo

06

ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් Ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්.. දෙහි , උළුහාල් , කෙහෙඹ ආදිය මුලික කරගත් Dandruff Shampo මගින් ඔබට ➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි. ➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි. ➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි. ➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී. ➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ මානසික නිදහසක්.... 👉 භාවිතා කරන ආකාරය : නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න. 200 ml මිල - 990/=

Capsules Range

Carrot Capsules

තරුණ පැහැපත් පෙනුමක් අවශ්‍ය ද ? මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතීතයේ ඉඳන් Carrot හැමෝම ආහාරයට ගන්නවා. තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය Maintain කරන් යන්න ඇත්තටම කාලයක් නෑ නේද? එහෙම නම් මෙන්න එකම විසදුම Ruu Ceylon SriLanka වෙතින්.

⭕️කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න විටමින් A අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේම පහත ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන්. 👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට 👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට 👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට 👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී 👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට යන ඒවාටද ඉතා වැදගත් වේ. මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. 100% ස්වාභාවිකයි මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක බාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත. Capsules 30
මිල- 1150/= 

Capsules 60
මිල- 1850/=

Active Fairness Capsules

සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්🎖🎖 💯 ප්‍රතිපල සහතිකයි ☘️100% ස්වාභාවිකයි Safran Rosemary Vitamin Orange peel Venivel කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද? මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් Selected කරන්න දන්නේ නැද්ද? මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා. ඉතින් අපි මේ ඔක්කොම තියෙන Ruuceylon නවතම නිෂ්පාදනය තමයි Active Fairness Capsules ☘️දින 30කින් පැහැදිලි වෙනසක්. ☘️අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ. දැන්ම ගන්න, පිරිස අතරේ වෙනස අත්විදින්න පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ. මිල Capsules 30 - රු:1710/= Capsules 60 - රු: 3090/=

Grow Body Capsules

කෙට්ටුයි කියා දුක් උනු කාලය ඉවරයි.. ➡️කොහේ ගියත් කැපිලා පේන්නේ ඔයාගේ කෙට්ටු ඇග නේද? ➡️යාලුවො අතරේ කෙට්ටු නිසා ලැජ්ජ උනා නේද? ➡️දකින දකින හැමෝම අහන්නේ ඇයි ඔච්චර කෙට්ටු කියල නේද? ➡️කොච්චර ලස්සන ඇදුම් ඇන්දත් කිසිම හැඩයක් නෑ නේද?

කොච්චර මහත්වෙන්න දේවල් කරත් හරි ගියේ නෑ නේද? RuuCeylon Glow Body Capsules අපේ මේ Capsule එක සුවිශේෂී වීමට හේතු. ✅මේ Capsules එකෙන් වෙන්නේ හොඳට කෑම කන්න පුලුවන් වෙන්න කෑම රුචිය වඩවනවා. ✅හොදට බඩගිනි වෙනවා.ඒ නිසා කිසිම අතුරු ආබාධයක් නොමැතිව කිසිම බයක් නැතුව ඕනම කෙනෙක්ට අපේ මේ Capsules එක භාවිතා කරන්න පුලුවන් 🎖🎖මේ වන විටත් Product එක සම්බන්ධව ආයුර්වේද සහතික ඇතුළු තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලබා ඇත. මිල- 1950/=

Ultra Weight Gainer Capsules 

ශරිරයේ කෙට්ටු බව නැති කරන ආයුර්වේද ඖෂධ මුසුකොට සාදන ලද , ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනයකි. සිරුර පෘෂ්ඨිමත් කරනු ලබයි. ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් ලබාගැනිමට හැකියාව මෙමගින් ඔබට ලබා දී ඇති ගුණාංග වේ. අඩංගු ද්‍රව්‍ය : ගල්මද සුදුහඳුන් හාතාවාරිය ඉරමුසු අමුක්කාර යෂ්ටිමඩු නෙල්ලි ආදී වු Ingredients වර්ග 18කින් සමන්විත වේ. දිනකට Capsules 03 ක් කෑමට පෙර හෝ පසු ලබා ගන්න. මාස 03ක් අනිවාර්යයෙන් ලබා ගන්න. කෙට්ටු ඇඟ මහත් කරවනු ලබයි. මිල- 2100/=

Venivel Fairness Capsules

මුලු ඇඟම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය Tablet එක. මුහුණේ සහ ඇඟේ පාට වෙනස්ද? මොන දේවල් කරත් හරි යන්නේ නැද්ද? Fair වෙන්න එකම tablet එක ⭕Venivel ⭕Vitamin C ⭕Turmeric මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම Fairness Tablet එක. වෙනස අත් විදින්න අදම ලබා ගන්න.

දවසට 01. මාසයක් සඳහා ප්‍රමාණවත් වේ.
(අවම මාස තුනක බාවිතා කරන් යන්න විතරයි තියෙන්නේ ) පැහැපත් නොවුනොත් මුදල් ආපසු. මිල
Capsules 30 - 990/=
Capsules 60 - 1640/=

Ceylon Cinnamon Capsules

අද වන විට ව්‍යායාම කරන්න හා ආහාර පාලනය කරන්න වෙලාවක් නැද්ද?

✔ කොයිතරම් දේවල් බිවිවත් ඇග වගේ බඩනම් අඩුවක් නෑ නේද. ✔ බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බෑ නේද. 🚫 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනාගාර අනුමැතිය සහිත 🚫 FSSC 22000 🚫 USDA Organic 🚫 EU Organic 🚫 NASAA organic යන තත්ව සහතික වලින් සමන්විත සමාගමක් වන ruuceylon marketing සමුහ ව්‍යාපාරය මගින් ඔබවෙත හදුන්වා දෙනු ලබන ✔ ඖෂධීය ගුණයෙන් යුතු ආයුර්වේද ඖෂධීය පානයක් වන,

Ceylon Cinnamon Capsules මගින් පහත ප්‍රතිලාභ දැන් ඔබට ලබා ගත හැක. විශේෂ සෞඛ්‍ය ප්‍රථිලාභ - අනවශ්‍ය මේදය දහනය කරයි - ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි - ආහාර ජීර්ණය පහසු කරයි - කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි - හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි - රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ - රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි - පිළිකා නාශක ගුණය ඇත - සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ භාවිතයට උපදෙස්. දිනකට Capsule එකක් කෑමට පෙර ලබා ගන්න. දිනකට උපරිම දෙකක් දක්වා ප්‍රමාණයක් පරිභෝජනය කළ හැක. දිගටම මාස 03ත් 06ත් අතර කාලයක් ලබා ගැනිමෙන් හෙද ප්‍රතිඵල බලා ගත හැකි වේ. 550mg 30 capsule = 980 550mg 60 capsule = 1620/=

Thebu Capsules

රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු. දැන් භාවිතයට පහසු ආකාරයකින්. බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක. පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත. සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්. ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම, 💎කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, 💎අර්ශස් රොගයට, 💎ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට, 💎මල බද්ධයට, 💎අධික රුධිර පීඩනය, ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත. 100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි, කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත. ආයුර්වේදයේ ලියාපදිංචි හෙළ ඔසුවකි. Capsules 60 pcs

මිල- 1290/=

අවුරුදු 15න් ඉහළ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක. ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නෙවේ. කිරි දෙන මවු වරුන් නම් අවුරුදු 1.5න් ඉහල බබලා ඉන්න අය පමණක් භාවිතා කරන්න. බබාට අවුරුදු 1.5 ට අඩු නම් එපා. ➡️➡️ *භාවිතය* ➡️➡️ 👉 මෙය භාවිතා කිරිමට ප්‍රථම තමන්ගේ සීනි මට්ටම පරික්ෂා කළ යුතු වේ. *180 මට්ටමට වැඩියෙන් පවති නම් සති දෙකක් පමණ දවසට 01 Capsule එක බැගින් භාවිතයට සුදුසු වේ.* 👉 සිනි මට්ටම 130 පමණ අඩු වෙන තෙක් දවසට එක ගානේ භාවිතා කරන්න. 👉 ඊට පසු සති දෙකක් පමණ දවස් දෙකකට එක බැගින් සහා ඊට පසුව මාස කිහිපයක් සතියට දින දෙක බැගින් භාවිත කර වඩාත් හොද ප්‍රතිඵල ලබා ගත හැක. *මුලික අදිරයේ දී English බෙහෙත් සමඟ භාවිතා කළ හැක* පසුව නැවත්විය හැක. රාත්‍රි කෑමට පෙර භාවිත කරන්න. ⭕රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

Green Coffee Bean

මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏? ⭕එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි. හරිත කෝපි සාරය - කැෆේන්, බර අඩු කර ගැනීමට සම්බන්ධ උත්තේජකයක් අඩංගු වේ. බඩවැලේ ඇති මේදය හා ග්ලූකෝස් අවශෝෂණය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරන පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරකයක් වන ක්ලෝරොජනික් අම්ලය ඉහළ මට්ටමක පවතින අතර පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම අඩු කරයි. එය ලොව පුරා ඵලදායී බර අඩු කිරීමේ ආධාරයකි. එය රුධිරයේ සීනි නියාමනය ප්‍රවර්ධනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය සලකුණු වැඩි දියුණු කිරීම සහ ප්‍රතිඔක්සිකාරක සැපයීමට ද හැකිය. මිල- 990/=

Vitamin C Capsules

සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක. Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද, සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ. එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරන අමුද්‍රව්‍යයක් වේ. Vitamin C Orange feel එක්ව මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත. 🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට, 🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට 🔶 සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ. 🔶 ඒ වාගේම ඔබේ තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත් 🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි, 🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි. පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර , වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ. මිල : 1480/=

Capsules 30 රාත්‍රී කෑම වේලක් සමග ගන්න. *දෛනික පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතු වේ* (එක දිගට මාස 03ක් භාවිතයෙන් පසු උපදෙස් පරිදි නැවත පානය කිරිමට යොමු වෙන්න.)

Iramusu Capsules

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ. *කුරුලෑ පාලනය කිරිමට* මෙන්ම සමෙහි ඇතිවන ➡️ කැසීම්, ➡️ පළු දැමීම් ➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය. *දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේ සඳහා සුවය ගෙන දෙනු ලබයි.* Ruuceylon Iramusu Capsules Range. මිල - 1120/=

Garcinia Capsules

Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කර අනවශ්‍ය බඩ සහ බර දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත. මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි.... Garcinia (ගොරක) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවික නිෂ්පාදනයකි.... ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න.... ඊ ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි...... බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ. වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න. ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත... ආයුර්වේදය නිෂ්පාදනයකි. මිල - 1100/=

Turmeric Capsules 

රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද? 

RuuCeylon Turmeric Capsules ☘️ Turmeric වලින් ඇති ප්‍රතිලාභ ලස්සන නිකලැල් සමක් පමණක්ම නොවේ. පහත ප්‍රතිලාභත් ඔබට ලබාගත හැක. ✅ සම පැහැපත් කරයි ✅ කුරුලෑ ආසාදන සුව කරයි ✅ සම වියලීම වලකයි ✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි ✅ වයස්ගතවීම පාලනය කරයි ✅ සමෙහි ලප කැලැල් ඉවත් කරයි ✅ හිසකෙස් වර්ධනය කරයි ✅ ඇස් වල පෙනීම වඩවයි ✅ පිලිකා ඇතිවීම වලකයි ✅ දත් දිරායාම වලකයි ✅ ප‍්‍රතිශක්තිය වඩවයි 550mg Tablet 30ක් අන්තර් ගත වේ. දිනකට එක බැගින් පානය කරන්න. මාසයක් සඳහා ප්‍රමාණවත්. පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ. 🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම Product එකේ Quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 💯 ප්‍රතිපල සහතිකයි ☘️100% ස්වාභාවිකයි මිල - 1090/=

Welpenela Capsules

Ruuceylon වැල්පෙනෙල Capsule අපිට වැඩගත් වෙන්නේ කෝමද බලමු අපි. 💥අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වූ රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ උත්තේජක ගුණය වැඩි කර ගන්න වුවමනා වෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ වැල්පෙනල හදුන්වලා දීලා තියෙන්නේ. 💥නිතිපතා ආහාරයට ගැනීම මගින් ඉහත ගුණයට අමතරව පහත කරුණු වලටද පිටුවහලක් වෙනු ඇත. 📌️ආතරයිටිස් සහ ශරීර කැක්කුමට එරෙහිව සටන් කරයි. 📌️දද වැනි චර්ම රෝග තර්ජනයට ඵලදායී වේ. 📌️රූමැටික් වේදනාව, සන්ධි දැවිල්ල ස්නායු ආබාධ සහ අපස්මාරය රෝග සඳහාද ඉවහල් වේ. 💥ලංකාවේ මොන capsule වර්ග තිබුණත් Organic capsule ruuceylon වෙතින්ම පමණක් ලබා දෙන බැවින් ඔබට බය නැතිව මෙය දීර්ඝකාලීන ව වුවද භාවිතා කළ හැක. 📌️දවසට උපරිම දෙකක් දක්වා ආහාර වේලක් සමඟ භාවිතා කරන්න. 💥350mg - 60

මිල- 1030/=

Heenbovitiya Capsules

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් ෆැටි ලිවර් තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද? එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න. ➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් ෆැටි ලිවර් සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත. අපගේ Ruu Ceylon Heenbovitiya Capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්. එමගින් පහත රෝග වලටද දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ. අර්ශස් , සෙංගමාලය , අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ. අපගේ capsule එකේ විශේෂත්වය. ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනයක් හරහා ඔබට ලබා දීමත්, අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත. 60 Capsules මිල - 1030/=

Ashwagandadi Capsules

මොකක්ද මේ Ruuceylon Ashwagandadi Capsule කියන්නේ. දැන් හැම තැනම දෙන්නේ අමුක්කාර capsule එකනේ. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරු නිසා අපි ඔන්න ආයුර්වේද සංග්‍රහයට අනුවම capsule එකක් දෙන්න තීරණය කරා. අමුක්කාර වියලි ඉගුරු තිප්පිලි සුදුරු අරත්ත අල වගේ තවත් විශාල අමුද්‍රව්‍ය එකතුවෙකින් තමයි මේක හඳලා තියෙන්නේ. මෙමගින් ශරීරයේ ශක්තිය, ජවය වර්ධනය කරයි. අප්‍රාණිකත්වය නැති කරයි. කාමාශාවන් වර්ධනය කරයි. ජීව ගුණය වර්ධනය කරයි. මානසික පීඩනය සහ අසහනය නැති කරයි. ශරීරයේ රුධිර නිෂ්පාදනය හා සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි. විඩාව කාන්සිය නැති කරයි. පුරුෂ වඳභාවය නැති කරයි. දවසට කරල් දෙක බැගින් රාත්‍රී කෑමෙන් පසු දිනපතා මාසයක් පමණ ගන්න. හොද ප්‍රතිඵල බලාගන්න පුළුවන්. කාන්තා පුරුෂ ලිංගික ශක්තිය වර්ධනය වේ. ශරීරය පෘශ්ඨිමත් කරයි. මෝචන කාලය වැඩි කරයි. මද සරුබාවය නැති කරයි. ලිංගික අප්‍රානිකත්වය ඇතුලු සියලුම අප්‍රාණිකත්ව නැති කරයි . ක්ශනික මෝචනය නැති කරයි. පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගටම නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය. අනෙකුත් දේශීය capsule අතුරින් අපගේ ඒවා විශේෂත්වය ගන්න 350mg capsule 60 මිල -1320/=

Thumba Karavila Capsules

ඇයි අපි කරවිල කන්න ඕනේ. කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි. කරවිල තිත්ත වන්නේ Cucurbitacin නම් සංයෝග තිබීම නිසාය. තිත්ත රසය සමහරුන්ට අප්‍රසන්න විය හැකිය. ඉතින් අපි ඒක නිසා තමයි මේක capsule එකක් විදියට හදුන්වලා දෙන්න තීරණය කරේ. කෙසේ වෙතත්, කරවිල එහි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර, එය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා වේ. කරවිල විටමින් සී, විටමින් ඒ, යකඩ, පොටෑසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි.

ශ්‍රී ලංකාවේ ආයුර්වේදයේ කරවිල දියවැඩියාව, ආහාර දිරවීමේ ගැටළු සහ සමේ ආබාධ ඇතුළු බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි. කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ. 🟢 දියවැඩියා කළමනාකරණය 🟢 ආහාර දිරවීමේ ගැටළු 🟢 සමේ ආබාධ 🟢 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහය 🟢 ශ්වසන ගැටළු යන ගැටලු වලට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කරවිල අධික ලෙස පරිභෝජනය කළහොත් බඩේ කැක්කුම, පාචනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි බැවින් එය මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඒ නිසා තමයි අපි දවසට මිනිස් ශරීරයට අවශ්‍ය ම ප්‍රමාණයක් වෙන 700mg ක ට හරි යන්න capsule එක නිර්මාණය කරේ. වෙනත් capsule ජෙලටීන් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බැවින් විවිධ ඇලජී වළට ලක් විය හැක. නමුත් අප විසින් organic capsule භාවිතා කීරිම හේතුවෙන් කිසිදු අතුරු ප්‍රතිවිපාක නොමැත. Ruuceylon capsule වල විශේෂත්වය organic capsule භාවිතා කිරිම වේ. සෑම දිනකම capsule දෙකක් භාවිතා කරන්න. උදේ රාත්‍රි කෑම වේලක් සමඟ භාවිතා කරන්න. 350mg capsule - 60 මිල - 1190/=

Moringa Capsules

අපගේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග රැසකට අපේම දේශීය බෝගයක් තමයි මුරුංගා කියන්නේ. ➡️ මෙය කාන්තා👧 පුරුෂ 🧒දෙපාර්ශවයටම එක ලෙස භාවිතා කල හැකිය. ප්‍රතිලාභ 👉 ශරීරයේ කොලෙස්ට්‍රොල් මට්ටම පාලනය කිරිමට 👉 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරිමට 👉 පිළිකා මර්ධනයට 👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනයට 👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට ➡️ ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වා ගැනීමට ➡️ ශරීරයේ බර පාලනය කර ගැනීමට 👉 ගැස්ට්‍රයිටිස් (Gastritis) පාලනය කිරිමට ➡️ කිරි දෙන මව් වරුන්ගේ කිරි වර්ධනයට සහ කිරි වල පෝෂණය වැඩි කිරීමට ➡️ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාම හා විෂ හරණය කිරිමට ➡️ තෙරොක්සීන් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යෑමට ➡️ ඉසොනියා (Insomnia) රාත්‍රියට නින්ද නොයෑම පාලනය කිරිමට ➡️ ලිංගික ශක්තිය වර්ධනය කිරීමට අතුළු තවන් ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට උපාකාරි වේ. GMP ආයුර්වේද ඇතුළු ලංකාව තුළ නිෂ්පාදනයක් සඳහා ගත හැකි උපරිම විශාල තත්ව සහතික වලින් සමන් විත ආයුර්වේද නිෂ්පාදනයක් 550mg ➡️ 30 PCS මිල - 1080/=

GURMAR Masbedda Capsules

⭕ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද? ⭕ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද? 🚫 බයවෙන්න එපා දැන්. අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්. ⭕ RuuCeylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ. ඊට අමතරව 🔆මුත්‍ර රෝග, 🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග, 🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය, 🔆ඇස් රෝග, 🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ 🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම, 🔆මළබද්දය, 🔆ශ්වසන ආබාධ, 🔆මුඛ සෞඛ්‍යය පිරිහීම, ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ. RuuCeylon මස්බැද්ද Capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත GMP තත්ව සහතිකය FSCC 2000 USDA වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් 100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි. Capsule 30

මිල- 1250/=

Amla Piththa Vatee

🍃අරළු,වැල්මී , ඉගුරු, බිංකොහොඹ,කටුකරෝසන,කොල්ලං කොල,නාමල් රේණු,කරාබුනැටි,තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* ) 💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත. 💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල) 💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි) 💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි. ➡️ උදරයේ දැවිල්ල ➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල ➡️ බඩ පුරවා දැමීම ➡️ ඇඹුල් රසය උගුරට ඒම ➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි. ⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක. 90 pcs ➡️ මිල - 1370/= 

Hair Growth Capsules

අතින් අල්ලන අල්ලන සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද?

රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද?

අකලට කොණ්ඩය ගිහින් තට්ටය වගේ පෙන්න අරන්ද? මෙන්න එහෙම නම් සාර්ථකම නිෂ්පාදනයක් RuuCeylon නිවසෙන් දැන් ඔබට. 🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම Product එකේ Quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. Ruuceylon Hair Growth Capsules. ⭕ Neem Powder ⭕ Papaya Leaf Powder ⭕ Aloe Vera Extract මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින් මිල - 1450/=

Cinnamon Capsules

බඩයි බරයි දෙකම අඩු කර ගන්න ආසද? Capsules බොන්න බයයි වගේද? එහෙම නම් මෙන්න එකම විසදුම RuuCeylon Cinnamon Tablet ප්‍රතිලාභ ⭕ අනවශ්‍ය විදියට ඇති මහත් වීම අඩු කරලීම සහා වැලැක්වීම ⭕ ඉදිරියට නෙරා ඇති බඩ අඩු කරලීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට එකම ප්‍රතිකාරය පෙත්තක් නිසා බය නැතිව පහසුවෙන් බොන්නත් පුළුවන්.

දවසට 01 ගානේ භාවිතා කරන්න අවම මාස 04 සිට 06ක කාලයක් භාවිතා කරන් යන්න. හිතාගන්නවත් බැරි වෙනසක් ඔබටත් දැන් 📢 දවසේ තමන්ට පහසු වෙලාවක බොන්න. 📢 ඒ බොන වෙලාව පමණක් Continue කරන්න යන්න. 📢 කෑමට පෙර Tablet එක බොන්න. 📢 දවසට Tablet එකේ සිට දෙකක් දක්වා ගත හැක.

Capsule 30 - මිල - 850/=
Capsule 60 - මිල -  1290/=

Fairness Range

Fairness Body Loation ( 100ml )

සුදු හදුන්, කස්තුරිකහ, කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ආයුර්වේද නිෂ්පාදනයකි. මෙම නිෂ්පාදන මගින්, ⭕ලප කැලැල් ⭕ඇස්යට කලුවීම ⭕බෙල්ල කලුවීම නවතාලයි නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විශබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික සත්කාරයකී. මිල - 520/=

Fairness Day Cream

Ruuceylon Ayuvedic Fairness Day Cream ( 25g) සුදු හදුන්, කස්තුරිකහ, කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ආයුර්වේද නිෂ්පාදනයකි. Day cream එක සඳහා spf 30 + ingredient එකතු කර ඇත. මෙම නිෂ්පාදන මගින්, ⭕ලප කැලැල් ⭕ඇස්යට කලුවීම ⭕බෙල්ල කලුවීම නවතාලයි නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විශබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික සත්කාරයකී. මිල - 640/=

Fairness Night Cream ( 25g) 

සුදු හදුන්, කස්තුරිකහ, කහ,වැල්මී ,කොකුම් පොතු, වෙනිවැල් වැනි 100% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ආයුර්වේද නිෂ්පාදනයකි. මෙම නිෂ්පාදන මගින්, ⭕ලප කැලැල් ⭕ඇස්යට කලුවීම ⭕බෙල්ල කලුවීම නවතාලයි නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විශබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙනු ලබන ස්භාවික සත්කාරයකී. මිල - 640/=

Pomegranate Body Lotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් අද වන විට අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද? නැතිනම් මුහුණ එක පාටක් ඇඟ එක පාටක් වෙලා වගේ නේද? ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්. ➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා ➡️ Alpha arbutin ➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට 🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක. 🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක. 💐ruuceylon delum body lotion- 300ml මිල - 1450/= මෙම නිෂ්පාදන මගින්, ✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි ✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. ✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි. ✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි. ✔️ඕනෑම සමකට භාවිතා කළ හැක. කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Ayurvedic Fairness Bodylotion 

සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී ,කොකුම්පොතු, වෙනිවැල්* වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි. දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු. 100ml - Rs.520/= 300ml - Rs. 1290/= 👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි 👉සමෙහි තද පැල්ලම් මකා දමයි 👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි 👉සම පෝෂණය කරයි 👉සමෙහි රැලි ගතිය නැති කරයි 👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Ruuceylon Pomegranate BodyLotion

 දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් අද වන විට අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද? නැතිනම් මුහුණ එක පාටක් ඇඟ එක පාටක් වෙලා වගේ නේද? ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්. ➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා ➡️ Alpha arbutin ➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට 🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක. 🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක. Ruu ceylon delum body lotion- 100ml Rs.520/= මෙම නිෂ්පාදන මගින්, ✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි ✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. ✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි. ✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි. ✔️ඕනෑම සමකට භාවිතා කළ හැක. කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Health Powder

Skin Glowing Drink

ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද, නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද? තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්. එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම් ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න. කහා ඉගුරු කුරුඳු වැනිලා විටමින් C සැෆ්රන් වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය. ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි. Skin health & glowing drink 1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි. 2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ 3) ඇස් යට කලු වීම අවම කරයි. 4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි. 5) කුරුළෑ ඇතිවීම වළකයි. 6) අස්ථි හා නිය ශක්තිමත් කරයි සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි. 7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි භාවිතයට. අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත) සෑම දිනකම තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *මේස හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න. (සිත ජලය හෝ උණු ජලය සමඟ) 50g මිල - 1900/=

Slim Drink Powder

කෙට්ටු වෙන්න හීන දකින ඔබ Capsule වර්ග බොන්න බයයිද? ඒ වගේම Capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද? ඉතින් ඇයි අපි වැඩී ගණන් දීලා ඒවා බොන්නේ. ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත Ruu Ceylon Silm Drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක. අමුද්‍රව්‍ය මහදුරු සුදුරු කොත්තමල්ලි ඉගුරු අරළු සුදුලුණු කරපිංචා කුරුඳු ගොරකා ✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක. ✔ අධික තරබාරුව අඩු කරයි. ✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි. ✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි. ✔ අධික රුධිර පීඩනය පාලනය කරයි. ✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි. ✔ ආහාර ජීර්ණය පහසු කරයි. ✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි. ✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි. ✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි. ✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි. ▪️භාවිතයට උපදෙස් : දවසට දෙසරයක් තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක. 100g මිල - 1880/=

Diabetic Powder

💯 දියවැඩියාවට Bye කියන්න ඔබ සුදානම්ද? අප සුදානම්. ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා. කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද? පුලුවන් තරම් බටහිර බෙහෙත් අරන් තවත් ලෙඩ හදාගත්තා නේද? සායනිකව තහවුරු කරන ලද මිනිස් අගන්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට Ruuceylon දියවැඩියා චූර්ණය ලබා ගත හැක. මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම, Diabetes හේතුවෙන් ඇති වෙන 👉 අතපය හිරි වැටීම 👉 සන්ධි වේදනා 👉 අධික තෙහෙට්ටුව 👉 නිදිමත 👉 අළසකම වැනි තත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා. ♻️ අමුද්‍රව්‍ය 👇 🌿 දියමිත්ත 🌿 කලාදුරු 🌿 කොතල හිබුටු 🌿 කුඹුක් පොතු 🌿 අත්තික්කා 🌿 අරළු වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ. ඉක්මන් කර වෙනස වටහා ගන්න. පානය කිරීමට : දවසට තුන් වතාවක් සාමාන්‍ය තේ විදුරුවකට යෝගට් හැන්දෙන් එකක් දමා විනාඩි කිහිපයක් තැම්බෙන්නට තියා පානය කළ හැක. (දවසට 03න් වතාවක්) *විශේෂයි* පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න. ඉන් පසු ක්‍රමානුකූලව බටහිර බෙහෙත් අඩු කළ හැක. 100g - මිළ - රු 1,900/=

Face Wash

Pomegranate Face Wash

ඔබේ සමට ගැලපෙන face wash එකක් අවශ්‍යද?. බොහෝ නිෂ්පාදන භාවිතා කළත් ප්‍රතිඵලයක් නැහැ නේද? මෙන්න ඔබේ සමට ගැලපෙන Face Wash එකක් 🍀Ruu Ceylon වෙතින්.

🍃Delum Face Wash🍃 👉 සාමාන්‍ය සම සඳහා (සාමාන්‍ය සම) 🌸දෙළුම් සාරය භාවිතයෙන් සාදා ඇත. ඔබව දීප්තිමත් කරයි. 💯 ✅rs. 460 ක් පමණි. 

👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුතු, 👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව 👉 Gmp ඇතුළු තත්ත්ව සහතික රැසක් සමඟින් ප්‍රදානය කෙරේ 👉100% දේශීය 👉100% ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන සමාගමක් නිසා.

Acne Face Wash

ඔබේ සමට ගැලපෙන face wash එකක් අවශ්‍යද?. බොහෝ නිෂ්පාදන භාවිතා කළත් ප්‍රතිඵලයක් නැහැ නේද? මෙන්න ඔබේ සමට ගැලපෙන Face Wash එකක් 🍀Ruu Ceylon වෙතින්. 😍 🍃Acne Face Wash🍃 👉කුරුලෑ සහිත සම තෙල්, 🌸සුදු සඳ 🌸 කහ 🌸 වල්මි ආදියෙන් සාදා ඇත.ඔබේ සම පැහැපත් කරයි. 💯 ✅rs. 480 ක් පමණි. 

👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුතු, 👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව 👉 Gmp ඇතුළු තත්ත්ව සහතික රැසක් සමඟින් ප්‍රදානය කෙරේ 👉100% දේශීය 👉100% ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන සමාගමක් නිසා.

Tea Tree Face Wash

ඔබේ සමට ගැලපෙන face wash එකක් අවශ්‍යද?. බොහෝ නිෂ්පාදන භාවිතා කළත් ප්‍රතිඵලයක් නැහැ නේද? මෙන්න ඔබේ සමට ගැලපෙන Face Wash එකක් 🍀Ruu Ceylon වෙතින්. 😍 

🍃Tea Tree Face Wash🍃
👉 තෙල් සහිත සම සඳහා (තෙල් සහිත සම) 🌸තේ ගස් සාරය ඇතුළත්. ඔබව දීප්තිමත් කරයි. 💯
✅rs. 500 ක් පමණි. ---------------------------------------- 👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුතු, 👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව 👉 Gmp ඇතුළු තත්ත්ව සහතික රැසක් සමඟින් ප්‍රදානය කෙරේ 👉100% දේශීය 👉100% ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන සමාගමක් නිසා.

Acne Face Wash

💢 ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋 🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍 🍃Acne Face Wash🍃 👉කුරූලෑ සහිත තෙල් සමට, 🌸සුදුහදුන් 🌸කහ 🌸වැල්මි ආදීයෙන් සාදා ඇත. ඔබේ සම පැහැපත් කරයි.💯 ✅rs. 480 පමණයි. -------------------------------------------- 👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ, 👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත 👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත් 👉100% දේශීය 👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.

At Ruu Ceylon, we take pride in our diverse range of products, including hair care, skincare, oral care, perfumes, dietary supplements, and seasonal gift packs. Every product is carefully crafted to deliver the best results while staying true to nature’s finest ingredients. We are passionate about providing natural beauty solutions that empower our customers to look and feel their best.

PEOPLE'S EXCELLENCY AWARDS

Oral Care

Feminine Wash

Feminine Wash නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා. මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා. 👉 ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ 👉 අඳුරු වර්ණ සහ දුර්ගන්ධය අඩු කරයි 👉 100% ආරක්ෂිතයි 👉 මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරයි. 👉 යෝනි මාර්ග ප්‍රදේශය පැහැපත් කරයි. භාවිතා කරන්නේ කෙසේද: 1. ඔබේ අතේ කුඩා ප්‍රමාණයක් තබා ස්නානය කරන විට බාහිර යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න. (දවසට දෙවරක් භාවිතා කල හැකිය ) 2. පිරිසිදු ජලයෙන් සෝදන්න අඩංගු දේ - ▪️ස්වාභාවික දෙළුම් සාරය ▪️ස්වාභාවික ලෙමන් සාරය 200ml 

මිල - 1400/=

Ayurvedic Beauty Soap

Ruuceylon Ayurvedic Beauty Soap සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම් පොතු,වෙනිවැල් වැනි 90% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත රූ ආයුර්වේද බියුටි සබන් , මගින් ඔබට , ➡️ කුරුලෑ, ➡️ අලුහන්, ➡️ ලපකැලැල්, ➡️ ඇස්යට, බෙල්ල හා කිහිලි කලුවීම, ➡️ දහඩිය බිබිලි දහඩිය දුගද නැති කරයි. ගැහැණූ පිරිමි / ලොකු කුඩා සැමගේ භාවිතයට සුදුසුයි. මැරුණු සෛල ඉවත් කරයි. නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙයි. 75g මිල - 290/=

Sun Protection Cream

හැමෝටම නැතුවම බැරි Sun Cream එකක් දැන් RuuCeylon නිවසින් දැන්. අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන Product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ. මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න, මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්. මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද? ඒ නිසා Sun Cream එකක් අනිවාර්යයෙන් Use කරන්න ගන්න. වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න. 120g මිල - 1550/=

Lip Balm

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය.. Petal Kiss LIp Balm 👉තොල්වල හම යනවද, පැලිල ද? 👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද 👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ? ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත. ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න. ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් මිල - 1420/= Delivery Charges - 350/= 100% ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙ පුර්ණ අදික්ෂනය යටතේ නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද හා රුපලාවන්‍ය නිෂ්පාදන.

Green Tea

Ruuceylon මගින් ඔබට හදුන්වා දෙනු ලබන විශේෂ තේ වර්ගයක් තමයි Green Tea කියලා කියන්නේ. අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ. එමගින් පහත ගැටලු වලට ප්‍රතිඵල බලා ගත හැකි වේ. 🔥ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින් කොලෙස්ටරෝල් මට්ටම , සීනි මට්ටම , මේදය , බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද? මෙයට කදිම විසදුමක් ලෙස Green tea කෝප්පයක් පානය කිරීමෙන් ඔබගේ සෞඛ්‍යය මට්ටම යහපතක් කරගැනීමට අවස්තාව උදාවේ. Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 10ක් මෙන්න. 1. ශාක පදනම් වූ ප්රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ. 2. සංජානන ක්රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය. 3. මේදය දහනය කිරීමට උපකාරී විය හැකිය. 4. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය. 5.වයසට යාමෙන් මොළය ආරක්ෂා කළ හැකිය. 6. මුඛ සෞඛ්ය සඳහා උපකාර කළ හැකිය. 7. රුධිරයේ සීනි පාලනයට උදව් විය හැක. 8. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර විය හැක. 9. බර අඩු කර ගැනීමට ඔබට උපකාර විය හැක 10. ඔබට දිගු කලක් ජීවත් වීමට උපකාර විය හැකිය. මෙවැනි සෞඛ්‍යයම ප්‍රතිලාභ අත්විඳීමට ඔබත් හරිත තේ සමග අත්වැල් බැදගන්න.. ඉතා පහසුවෙන් ඔබ ඉන්න ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.
🔥 Green tea 100g - 995/= 🔥 Green tea 225g - 1700/=

Ukunu Oil

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද? කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේ යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද? එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද? අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද? මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු Ruuceylon නිවසින් නවතම නිෂ්පාදන පෙළ. Ruuceylon උකුණු මර්ධක බෙහෙත්. ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක. 100% herbal ingredient පමණි. 30ml - 495/= only. Delivery 350/= උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය පොල්තෙල් , brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු) , olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ. භාවිතයට උපදෙස් සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.

Peenasa Oil

ඔබත් පීනසේ නිසා දුක් විදින අයෙක්ද ?😥 අකලට කොණ්ඩය සුදු වෙන්න අරන්ද?😥 මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් RuuCeylon SriLanka නිවසෙන් දැන් ඔබට. 🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම Product එකේ qQuilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. RuuCeylon - පීනස් තෛලය. මිල - 550/=

Sandi Niroga

Sandi Niroga Oil වේදනාව පමණක් නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා Ruu Ceylon සන්ධි තෛලය. වසර දහසකට වඩා ඉපැරණි රහස් ආයුර්වේද ඖෂධීය වට්ටෝරුවක් භාවිතා කර නිශ්පාදනය කරන මෙම සුවසන්ධි තෛලය ඔබගේ පහත සියලුම රෝග වලට අති සාර්ථක හෙළ තෛලයයකි. ➡️➡️ සැ.යු : මෙම තෛලය ඉක්මන් සහනය සඳහා නොවේ, මාස තුනක් නොකඩවා ප්‍රතිකාර කිරීම මඟින් නිට්ටාවටම සුව කරගත හැක.. ඒ සඳහා ඔබ වෙනුවෙන් එම මාස තුන මුළුල්ලේම අපගේ කාර්‍යමන්ඩලය ඔබට අවශ්‍ය සේවය සැපයීමට කැපවී සිටී.... ඔබගේ සියලුම අස්ථි රෝග නිට්ටාවටම සුව වන බවට අප ඔබට සහතික වන්නෙමු... ▪️ආතරයිටීස් ▪️හන්දි වේදනා ▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා ▪️විලුඹ වේදනා ▪️කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම ▪️බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව ▪️අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව ▪️තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා මේ රෝගී තත්වයන් සියල්ලටම ඉක්මනින්ම සහනය ගෙනදෙන, Ruu ceylon සන්ධි තෛලය. Rs. 1390/=

RuuCeylon VIP Range

Now you too can experience the difference by buying the RuuCeylon Premium range of products

Step 2 - Glutathione Day Cream

🌼 Glutathione Day Cream 🌼 *භාවිතයට උපදෙස්* - හොඳින් පිරිසුදු කරගත් මුහුණ හා බෙල්ල අවට ප්‍රදේශයේ උදේ කාලයේ දිනපතා ආලේප කරන්න. *අඩංගු දේ* - Kojic acid, collagen, EDTA, Stearic acid, glycerin, cetyl alcohol, lanolin, white oil, DMDMH, DL water, glutathione, vitamin c, forgrance, herbal extract ( kokum pothu, nilmanel, namal renu, welmadati, rathhadun, sewendara ) 👉 උදේ කාලයේ ආලේප කරන්න 👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි 👉 බ්ලීජින් අසාදන නැති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක. 35g Rs. 3000/=

📖️User Guide

භාවිතා කරන ආකාරය

Get in touch with us

Contact

WhatsApp 

+94763111509

Location

297/3, Kaduboda, Delgoda (Gampaha)

Sri Lanka

Open hours

Monday to Friday
8:00 am - 5:00 pm

Saturday
8:00 am - 1:00 pm

Sunday
Close 

Delivery Info

🚚Cash On Delivery Available
Delivery Charges - 350/=


💵Bank Deposit Available

Oder Details 

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න. 

📍නම
📍ලිපිනය
📍අවශ්‍යය නිශ්පාදනයේ නම 
📍දිස්ත්‍රික්කය
📍ලඟම නගරය
📍දුරකථන අංක දෙකක්

Oder Now

මෙම අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න 0763111509

දකුණු පසින් දිස් වෙන WhatsApp හෝ Messenger ලාංඡනය ටච් කිරීමෙන් ඔබට අප හා ඉතා පහසුවෙන් සම්බන්ද විය හැක